රටක් කම්පා වුන දරුවෙකුට පහර දීම ගැන ගීතාගේ කථාව.. 2024.06.06

පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පසුගියදා දරුවෙකුට මාරාන්තික ලෙස පහර දෙනවා සමාජ මාධ්‍ය තුළින් අපි දැක්කා. අම්මා කියන කාන්තාවත් එතන බලාගෙන ඉන්නවා. මේ පිළිබඳව මුළු රටක් අද කම්පාවට පත්වෙනවා. මේ දරුවාගේ ජීවිතේ බොහොම සියුම් විදිහට විනාශයට පත් කරලා ඉවරයි. අද මේ වෙනකොට අපි ළමා හා කාන්තා කාර්යාංශය හරහා පොලීසි වලට දැනුම්...