ලිට්‍රෝ සමාගම විකුණුවොත් ගෑස් ඒකාධිකාරියක් ඇතිවෙනවා

පා.ම. කබීර් හෂීම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසා සිටියේ ලීට්‍රෝ ගෑස් සමාගම යම් ආයෝජකයෙකුට ලබා දීමට ආණ්ඩුව කටයුතු සුදානම් කරමින් පවතින බවත් එමගින් ලීට්‍රෝ ගෑස් මිල සහ ලාෆ් ගෑස් මිල අතර මිල විෂමතාවයක් ඇති විය හැකි බවයි. මෙමගින් පාරිභෝගිකයින්ට විශාල අසාධාරණයක් සිදු විය හැකි බවත්...