සීයට තුන්සියයකින් ගසා කාපුවා ගැන කතා කරන්න ආවම ඇමතිත් මග අරිනවා… – 2024.04.09

ආනන්ද පාලිත පාරිභෝගික අධිකාරියට මේ වෙනකොට සභාපතිවරයෙක් නෑ. කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් නෑ. රාජ්‍ය සේවකයාගේ සහ පෞද්ගලික අංශයේ වැටුප් 10වෙනිදා වෙනකොට දීලා ඉවරයි. වැටුප් දෙන වෙලාවේ රුපියල් 92ට වරායේ ගොඩ බාපු බී ළූණු කිලෝව මේ වන විට 650යි. හාල් මැස්සොත් එහෙමයි. සියලු දේම 300% කින් ගසා කන මොහොතක තමයි අපි පාරිභෝගික අධිකාරියට...