ජනාධිපති අනුර කුමාර දිසානායක ඔය ජනාධිපති මන්දිරයේ තියෙන භූමියේ ඉඩ තියෙනවාලු ඒකේ කාබනික එළවළු වගා කරනවා. කාබනික එළවළු වගා කරලා හැම සිකුරාදාම කිලෝ හැටක් යනවා ජනාධිපති ලේකම් කාර්යාලයට. අපි එන කොටත් ජනාධිපති ලේකම් කාර්යාලයට එළවළු එනවා. මං ඇහුවා මොනවා ද මේ එළවළු කියලා. මේ ගොල්ලොන්ට පිටකොටුවෙන් එළවලු කන්න බෑ. ඒගොල්ලන්ට...