හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙන විදිහ ජනපති පෙන්වා දෙයි! – 2025.03.13

ජනපති අනුර කුමාර දිසානායක සාධක ගණනාවකින් අපි ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කරපු බව පෙන්නුම් කරන්න පුළුවන්. ඩොලරය තුන්සීය අවට තියාගන්න සමත් වී තිබෙනවා. බැංකු පොලී අනුපාතිකය, සීයට දහයට වඩා අඩුවෙන් තබා ගන්න සමත් වී තිබෙනවා. ජාත්‍යන්තර සමාගම්, අපේ ණය අවධානම් පිළිබඳව හා අපේ බැංකු පද්ධතිය කෙරෙහි, ඔවුන්ගේ අගයන් ඉහළ දමා තිබෙනවා....