ජනාධිපති අනුර කුමාර දිසානායක. ජනාධිපතිවරණයයි මහ ඡන්දේයි පැත්තකින් තියන්න. මේ විවිධ නිර්වචන තියෙන පළාත් පාලන මැතිවරණය බලන්න. ඔතන තියෙන්නේ මොන තරම් ප්‍රමාණයට ජනතාවත් එක්ක මුල් විහිදුවා ගත්ත ව්‍යාපාරයක් මහා අනුහස් සහිත නායකයෝ බිහිකරපු මෝස්තර, ප්‍රබන්ධ නායකයෝ බිහිකරපු මැදමුලන කොට්ඨාසෙත් පරාදයි අපිට. කොළඹ නගරාධිපති අපේක්ෂකයෙක් වීම සඳහා තරඟ වැදුණු බොරැල්ල දකුණු...