අස්ගිරි පාර්ශ්ව මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමියන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ලිපියක් යොමු කරමින් සඳහන් කරනුයේ ‘රණවිරුවන් පීඩාවට පත් කිරීම පිළිබඳව සැල කර සිටීමයි’ යනුවෙනි.
ඒ අතර රණවිරුවන් වෙනුවෙන් පක්ෂය ඉතිහාසයෙන්ම වගකීම භාරගෙන ඇති බවත්, එම වගකීම ඉටු කිරීමට බැඳී සිටින බවත් සදහන් කළා.






