කොවිඩ්- 19 එන්නත් ප්‍රතිශක්තීකරණ වැඩසටහන ඊයේ (16) දිනයේද සාර්ථක ලෙස ප්‍රදේශ කිහිපයකදී ක්‍රියාත්මක වුණා.

ඊයේ (16) දිනය දක්වා කොවිෂිල්ඩ් එන්නත ,සයිනොෆාම් එන්නත සහ ස්පුට්නික් V එන්නත් ලබා දුන් ප්‍රමාණය පහතින් දක්වා තිබෙන අයුරු දැක ගත හැකියි