චරිත හේරත්.

මාලිමාවේ ඉන්න බුද්ධිමතුන් කියලා හිතන සමහර අය ඉතාමත්ම ප්‍රායෝගිකත්වයෙන් තොර කණ්ඩායක්. හැබැයි ඒ අය ඉදිරිපත් කරන සමහර දේවල්
නිසා ආණ්ඩුව අර්බුධයට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම අගමැතිතුමියට දීර්ග කාලයක් ඉන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතුමිය එක්ක අපේ පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතුමියට සමාජය ඇතුලේ පොඩි චෝදනා කීහිපයක් අපි අහලා තියෙනවා. හැබැයි ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ආණ්ඩුව සම්පූර්ණම මූලධාරමිකව වැටලා තියෙන අවුල නිසා තමයි එළියට එන්න බැරි වෙලා තියෙන්නේ. මේ ඔක්කොම බොරු කියලා බලය ගත්තා, ඒ බොරු ඇත්ත කියලා හිතාගෙන ඒකට අනුව වැඩ කරන්න යනවා. ඉතින් එකයි තවම ආණ්ඩුවේ වර්ධනයක් නැත්තේ.

වැඩිදුර විස්තර සඳහා>>>>>>>