හෙක්ටර් අප්පුහාමි

මේ අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික මේ මිනිස්සු අපිට අහන්න දෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ. ඇයි ඒවට ආණ්ඩුවේ එවුන්ට උත්තර දෙන්න බැහැ. ඒ නිසා අපිට අහන්න දෙන්නේ නැහැ, කතා කරන්න දෙන්නේ නැහැ. අපි වාඩි කරනවා. මීට ඉස්සෙල්ලා කිසිම කෙනෙක් එහෙම වාඩි කළේ නැහැ. අවස්ථාව දුන්නා ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. නැගිට්ටොත් කතානායකවරයා වාඩි කරවනවා. ඒකාධිපති පාලනයක් තියෙන්නේ පාර්ලිමේන්තුව තුළ. ඒ නිසා මතක තියාගන්න පාර්ලිමේන්තුවක් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට රටේ ජනතාව වෙනුවෙන් වැඩකටයුතු කරන්න මැතිවරණයකින් පත්වෙලා එන මන්ත්‍රීවරුන්ට ඉඩ දෙන්නේ නැත්නම් මතක තබාගන්න මේ රට සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදී පැත්තකට යන රටක් වගේ වෙනවා.

හෙක්ටර් අප්පුහාමි මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>