සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

අද (16) කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී ඊට අත්සන් තැබීම ඇරඹිණි.

කරුණු 10ක් යටතේ එම විශ්වාසභංග යෝජනාව සකසා තිබේ.