News

මජර දේශපාලනය අවසන් කිරීමට ටිල්වීන්ගෙන් සහය! – 2024.10.09

ටිල්වින් සිල්වා - ජාතික ජන බලවේගය. මාලිමාව විසින් කාන්තා නියෝජනය, දෙමළ-මුස්ලිම් නියෝජනය, තරුණ නියෝජනය යන මේ සියල්ල සහිතව සෑම දිස්ත්‍රික්කයකින්ම ඉතා සමබර ප්‍රබල ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබෙනවා. අපි ජනතාවට ඉදිරිපත් කෙරූ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාවට නඟන්න අපිට අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් අවශ්‍යයි. අපේ රටේ තිබුණ අවලස්සන, මජර දේශපාලනය වෙනස් කරමින් ඉදිරියට...