News

ඡන්දදායකයන්ට සහ අපේක්ෂකයන්ට විශේෂ දැනුම් දීමක්! – 2024.10.09

මහේන්ද්‍ර ජයසේකර - කොළඹ තරුණ බෞද්ධ සංගමය. අපේ ජනතාව දේශපාලන තීරණ ගැනීමේදී බලන්නේ පුද්ගලයාගේ හැකියාව සහ එයා සතු ගුණාංග පමණි. යම්කිසි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා නම් ඒ අපේක්ෂකයාට තිබිය යුතු සුදුසුකම් දහයක් අපි ගොනු කරලා ඉදිරිපත් කරනවා. එහෙම වුණොත් තමයි අපිට පාර්ලිමේන්තුව ඇතුළේ අපිව නියෝජනය කරන්න, අපේ හඬ ගෙනියන්න පුළුවන් පුද්ගලයින්ව...