News

මම ජනාධිපති වගේ නෙවෙයි, මගේ Reaction විතරක් නෙමෙයි Action තියෙනවා. – 2024.10.17

ජනක රත්නායක මම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇති වුණ දූෂණයකට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසමට ගොස් එහි දැන් විමර්ශන සිදු කෙරෙනවා. මම මහජන උපයෝගීතා කොමිසමේ හිටපු කාලයේ අනීතිකව වැඩිකරපු විදුලි බිලට එරෙහිව මගේ රුපියල් කෝටියක් වියදම් කරලා නඩු දාලා තියෙනවා. එම නිසා කතා කිරීම පමණක් වැඩක් නැහැ actions ඕනෙ. මම...