News

නාමල් ඡන්දේ ඉල්ලන්නේ නැත්තේ ඇයි? – 2024.10.12

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ එතුමා මේ වර්ෂයේ බර බාර අරන් තියෙනවා. ජාතික සංවිධානය හැටියට ආසන දෙසිය විසිපහටම එතුමා යන්න ඕනේ. එතුමාට එක ආසනයක කටයුතු කරන්න බෑ. ඒ හින්දා අපි තමයි ඉල්ලීමක් කළේ එතුමාට ජාතික ලැයිස්තුවෙන් එන්න කියලා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ රාජපක්ෂ පරපුරේ විස්තර මාධ්‍යයට කියයි. සම්පූර්ණ වීඩියෝව...