News

අජිත් නිසා මුජිබුර්ට වෙච්ච දෙයක්.. – 2024.10.13

මුජිබුර් රහුමාන් සමගි ජන බලවේගයේ හිටපු ප්‍රබල මන්ත්‍රීවරයෙක් වන අජිත් මාන්නප්පෙරුමගේ ආසන සංවිධායකකම ඇයි අයින් කළේ කියන එක ගැන කරුණු කාරණා මමත් දන්නේ නැහැ හරියටම. ඒක ඇත්තටම පක්ෂය ඇතුලේ අභ්‍යන්තරව ඇතිවෙච්ච සිදුවීමක් වෙන්න ඕනේ. මුජිබුර් රහුමාන් මාධ්‍යයට දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/c7wuhgbRsyI?si=wVBrCIkPQUzEFjOK