News

ගංවතුරෙන් පීඩා විඳින අයට සහන ලැබී නැත්නම් ජාතික ජන බලවේගයේ සම්බන්ධීකාරකට දැනුම් දෙන්න! – 2024.10.13

වෛද්‍ය නලින්ද ජයතිස්ස - ජාතික ජන බලවේගය මේ වැසි තත්වය හේතුවෙන් සමහර ජල ගැලීම් නිසා හදිසි ආපදා තත්වයක් උදා වෙලා තියෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මේ වන විට ආණ්ඩුව හැටියට ඒ සඳහා අවශ්‍ය කරන මැදිහත්වීම් කරලා තියෙනවා. රාජ්‍ය නිලධාරීන්, හමුදාව, නාවික හමුදාව යොදවලා තියෙනවා. වෛද්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍යයට දැක්වූ...