පා. ම. අජිත් පී. පෙරේරා. පලාත් පාලන මැතිවරණ පළමු අදියර අවසන් වෙලා තියෙනවා. ඊළඟ වගකීම තියෙන්නේ පළත් පාලන කොමසාරිස්වරයට. 50% කට වැඩිය යම් පක්ෂයකට පළමු වටේම මන්ත්‍රීධූර හිමි වෙලා තිබෙනවා නම් එම පක්ෂයට අයිතියක් හැටියට සභාපති ධූරය, උපසභාපති ධූරය, නගරාධිපති ධූරය, කරන්න පුළුවන්. ඒක තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදී නීතිය. ඒ නිසා...