අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවෙන් සම්මුතියකට එළඹීමට නොහැකි වූ නිසා ගුරු වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව ගුරු සංගම් පවසනවා.