ජනපති ඇමෙරිකාවට – අයෝමා රාජපක්ෂ යන්නේ සිය පෞද්ගලික වියදමින්

සැප්තැම්බර් 21 වනදා, නිව්යෝර්ක්හී දී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එක් වෙන බව ජනපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය බවද ජනපති මාධ්‍ය අංශය පවසයි. සිය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ආර්ථික,...