අප පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක සමන්ත විද්‍යාරත්න හා ගොවි සංගමයේ නායක නාමල් කරුණාරත්න අද උදේ අත්අඩංගුවට ගෙන ලැබු අතර මේ ආණ්ඩුව දියත් කරගෙන තිබ්බෙන්නේ කුමක්ද යනුවෙන් අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියා.

අපේ රටේ ධීවර ජනතාවට ප්‍රශ්නයක් තිබෙන බවත් නැව් මුහුදුබත් වීමෙන් තම ජීවන උපාය මාර්ග අහිමි වී තිබෙන බවත් එයට විරුද්ධව ජනතාව පාරට බැස ඇත.එමෙන්ම මුතුරාජවෙල වටිනා බිම් කඩවල් විනාශයට පත්කරමින් තිබෙනවා එයට විරුද්ධව සටනක් තිබෙන අතර මේ රටේ අස්සක් මුල්ලක් නෑරම පීඩාවට පත් ජනතාව අරගලයක් සටනක් කරන බවත් එම සටනට එරෙහිව ආණ්ඩුව සියලුම උද්ඝෝෂණ පෙළපාලිය තහනම් කෙරූ බව පා.ම අනුර කුමාර දිසානායක පවසා සිටියා.

අනුර කුමාර දිසානායක,

“සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යන්න පුළුවන් ඇතිල්ලි ඇතිල්ලි.ජනතාවගේ සාධාරණය උද්ඝෝෂණය මැඩ පවත්වනවා.”