ප්‍රදීප් ජයවර්ධන

මම හිතන්නේ නිර්මාණශීලී, මිනිස්සුන්ගේ අනාගතය හොඳ තත්වයකට ගෙනියන්න කැක්කුමක් තියෙන නායකයෙක් අපිට අවශ්‍යයි. ඒ නිසා මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ වගේ පසුබිමක් තියෙනවා.

මම හිතනවා එතුමාට රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා. මම අවුරුදු විසිපහක් විතර කාලයක් දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැතුව හිටියා. මට තේරුණා මේ නායකත්වය එක්ක පක්ෂයේ අනාගතයක් නැති වෙනවා කියලා. ඉතින් ඒක අද ඇත්ත වශයෙන්ම සිදුවෙලා තියෙනවා.

ප්‍රදීප් ජයවර්ධන මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>