විදුලිය පාවිචි කරන්නන් ගේ සංගමය

මාධ්‍යහමුවක් අමතමින් විදුලි පාවිචිකරනන්ගේ සංගමයේ සාමාජිකයින් පවසා සිටියේ තෙල් සංස්ථාව පාඩු ලබනවා යයි පැවසුවත් ඉන්දියන් තෙල් සමාගම මිලියන ගණනින් ලාබ ලබද්දී තෙල් සංස්ථාව පාඩු ලබන්නේ එහි සිදුවන දැවැන්ත ගසාකෑම නිසා බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>