අමාත්‍ය විජිත හේරත්
නියෝජිතයන් ඇවිල්ල නව රජය කොහොමද මේක කරන්නේ කියන සංකල්පමීය සාකච්චාව තමයි පැවැත්වුනේ. එහෙම නැතුව ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කරලා තීන්දු තීරණ ගත්තේ නැහැ. ඒ පිළිබඳව තීන්දු ගන්නේ නිලධාරි මට්ටමෙන් පවත්වන සාකච්ඡා වලදී.
අමාත්‍ය විජිත හේරත් අමාත්‍ය මණ්ඩල තීරණ සාකච්ඡාවේදී සිදුකළ ප්‍රකාශය.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>