හෙළිදරව් නොකරන ලද ආදායම් හා වත්කම් ආයෝජනය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් බද්දක්, දඩ මුදලක් හෝ පොලියක් ගෙවීමේ වගකීමෙන් සහ විමර්ශනයකට හෝ නඩු පැවරීමකට යටත් වීමෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ආන්ඩුව මෙම තීරණය ගෙන ඇත්තේ ජූලි 05 වැනිදා පැවති කැබිනට් මණ්ඩලයේදී නව බදු සංශෝධන ක්‍රියාත්මක කිරීම යටතේය.

ඒ අනුව එම වත්කම් සැඟවූ පිරිසට ස්වේච්ජාවෙන් හෙළිදරව් කිරීමේ සියට 1ක බද්දක් පැනවීමට තීරණය කර ඇත. ඉඳුවර බණ්ඩාර