පා. ම. අශෝක් අබේසිංහ

ජනාධිපතිවරණය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා විද්‍යුත් වීසා සඳහා අවශ්‍ය මුදල් ඩොලර් පනහ වෙනුවට ඊට වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට වැඩ පිළිවෙලක් සකස් කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපි අධිකරණයට ගියා. මෙමගින් මොවුන් වංචා කරන්න හදපු මුදල කියා නිම කරන්න බැරි මුදලක්. එම නිසා රටේ ජනතාව මුලා කිරීමට අසු වෙන්නේ නැතුව මැතිවරණයේදී සිහි කල්පනාවෙන් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න කියලා ඉල්ලා සිටිනවා.

පා. ම. අශෝක් අබේසිංහ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>