නිලුක්ෂ කුමාර – ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය

පහුගිය කාලේ මේ online වීසා ගනුදෙනුව සම්බන්දයෙන් ගරු සුමන්දිරන් මන්ත්රීතුමා, පාඨලී චම්පික රණවක මැතිතුමා සහ රවුෆ් හකීම් මැතිතුමා අධිකරණයට ගියා. මේ වෙද්දි ආගමන විගමන පාලකව හිටපු හර්ෂ ඉලුක්පිටිය අත්අඩංගුවට අරන් තියෙනවා. අපි කියන්නේ, මේක හර්ෂ ඉලුක්පිටියට, විතරක් ලඝු කරන්න බෑ.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ සාමාජික නිලුක්ෂ කුමාර මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>