‘ජාත්‍යන්තර ආර්ථික සබඳතා සඳහා අලුත් අවස්ථා හදන්න ශ්‍රී ලංකාව දිගටම කටයුතු කරනවා.’ – අගමැතිනිය – 29.05.2026

ශ්‍රී ලංකා – ජර්මානු ව්‍යාපාරික සංසදය ඊයේ (28) දින කොළඹදී පැවැත්වුණු අතර මේ සඳහා අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරියද සහභාගී විය. මෙහිදී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව ශක්තිමත්ව නැගී සිටින්නේ ලොව අනෙක් රටවල් සහ කලාපීය සංවිධාන සමඟ විවෘතව, විශ්වාසවන්තව, නිර්මාණශීලීව කටයුතු කිරීමට හැකි හවුල්කරුවෙක් වීම තුළ යනුවෙන්ය. එසේම වෙළඳාම, ආයෝජන සහ...