රුමේෂ් තරංගගෙන් රන් පදක්කමක්. – 01.08.2026

ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් විය. රුමේෂ් සිය දෙවන උත්සාහයේදී මීටර් 89.75 ක දුරක් හෙල්ල විසිකරමින් මෙම සුවිශේෂී රන් පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත. මෙය පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක ශ්‍රී...