මේ ප්‍රශ්න විසඳන්න අනුර කුමාර කයිවාරු පප්පට පුළුවන්ද? – 2024.08.30

පා. ම. පාඨලී චම්පික රණවක මම අද අභියෝග කළා වෙන්න මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්තිට විවාදයකට එන්න කියලා, අපෙන් හොරකම් කළා කියන ප්‍රතිපත්ති ගැන කතා කරන්නත් එක්කම. මේ NPP වේදිකාවේ ඉන්න ආචාර්ය මහාචාර්ය ඇතුළු මේ පිරිස් ලැජ්ජා වෙන්න ඕනේ මේ වගේ කණ්ඩායමකට රට භාර දෙන්න යන එක ගැන. ඒ වගේම මේගොල්ලන්ගේ...