කොළඹට ඕනේ කයිය නොගහ වැඩ කරන මිනිස්සු! – 2025.03.30

කිංග්ස්ලි පෙරේරා කොළඹ සුපිරි පැලැන්තියේ මිනිස්සුන්ගේ සහ අඩු ආදායම්ලාභී, දුගී, දුප්පත් මින්නිස්සුන්ගේ බෙදීම හොඳටම තියෙනවා. නමුත් මේ ව්‍යාපාරික ප්‍රජාවත්, වාණිජ නගරයක් නිර්මාණය වෙන්න තිබිච්ච ප්‍රධානම ගැටළුවක් තමයි, මේ වතු සංස්කෘතිය. ඒ තුළින් පාතාලේද, මත්ද්‍රව්‍යද, ඒ වගේම සමාජ අපචාර ද සිදුවීම් ගොඩාක් වැඩි වුණේ මේ වතු මේ සංස්කෘතිය තුළ. අධ්‍යාපනය ලබන්න...