පාඨලී චම්පික රණවක මම දෙදාස් දහතුනේදී මහින්ද රාජපක්ෂ මහත්තයාට ගිහිල්ලා කිව්වා දෙදාස් හතේ ඉඳන් වාණිජ වෙළඳපොලෙන් ණය ගැනීම නිසා අපි ලොකු ණය උගුලක පැටලෙන්න යනවා කියලා. ඒ ගැන මම වාර්තාවක් හැදුවා. ඒ වාර්තාව මම පොතක් හැටියට නිකුත් කළා ආලපාලු ආර්ථිකය කියලා. මම ඒක එතුමාට මගේ වගකීමක් හැටියට මම එතුමට කිව්වා....
Category: දේශපාලන
දේශපාලනික පුවත්