උදය ගම්මන්පිල ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවගේ උනන්දුවක් නැති බව පේනවා. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක පරාජයට පත්වුණු පාර්ශවයෙන් උනන්දුව අඩු වුණත් ජයග්රහණයෙන් කරපු පාර්ශවයෙන් සියයට අනූපහකට වැඩි පිරිසක් ඡන්දේ දෙනවා. නමුත් මෙවර ඒ ලක්ෂණය නැහැ. ආණ්ඩුවේ බොරු අහුවීම නිසා ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ලොකු දුර්වලතාවයක් පේනවා. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, ඔබට...
Category: දේශපාලන
දේශපාලනික පුවත්