ලබන වසරේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙතෙක් ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම වෙන් කිරීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරන ලදී. ඒ අනුව ලබන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් ඉදිරි වසර සඳහා අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර, සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 2,000ක මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන...

