ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම ඇරඹේ. – 21.06.2025

ජනාධිපති අරමුදලේ සියලු සේවා දැන් දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින්ම සෘජුවම ලබාදීම 2024 ජූනි 21 වන දින කිළිනොච්චියෙදී නිල වශයෙන් ආරම්භ විය. මෙය කොළඹට සීමා වූ සේවාවන් 47 වසරකට පසු බිම් මට්ටමට ගෙන එන සංකීර්ණ යෝජනාවක වන අතර, වෛද්‍යාධාර, ශිෂ්‍යත්ව, විශේෂ අවශ්‍යතා සහනාධාර, හදිසි අනතුරු සහන, සහ ජාතික...