මාර්ග සංවර්ධන අධිකාරියට නඩු පැවරීමට නිර්දේශ කෙරේ.

ගැරඬිඇල්ල බස් අනතුරට හේතුව වූයේ රියදුරුට අධික තෙහෙට්ටුවෙන් ඇතිවූ නිදිමත ස්වභාවය බව සොයා බැලීමෙන් අනාවරණය වී ඇතැයි අනතුරු පරීක්ෂණ කමිටු සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි. බස්රථයේ කිසිදු තාක්ෂණික දෝෂයක් හෝ රියදුරු මත්ද්‍රව්‍ය භාවිතයක්, හෘදයාබාධයක් නොතිබූ බව විශේෂඥ පරීක්ෂණ මගින් තහවුරු වී ඇත. බස් රථයේ සහ රියදුරුගේ සේවා...