උඹලගේ හැදුනුම්පත් අපිට එපා! අපි ඔය සාකච්ඡාවට එන්නෙ නෑ. එළියෙ ඉඳන් ආණ්ඩුව එරෙහිව වැඩ කරනවා! – 08.06.2025

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමය. විශේෂයෙන් කැබිනට් සාකච්ඡාව සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස නියෝගයක් ගෙනල්ලා තියෙනවා රජයේ හැඳුනුම්පත අනිවාර්යයෙන් ගන්න ඕන කියලා. එතකොට ඒ රජයේ හැඳුනුම්පත ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මට කැබිනට් එකට යන්න දැන් අවසර නෑ. ඒ නිසා අපි ඒක සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කරා ලිපි හුවමාරු කරගත්තා. නමුත් ප්‍රතිඵල...