ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමය. විශේෂයෙන් කැබිනට් සාකච්ඡාව සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස නියෝගයක් ගෙනල්ලා තියෙනවා රජයේ හැඳුනුම්පත අනිවාර්යයෙන් ගන්න ඕන කියලා. එතකොට ඒ රජයේ හැඳුනුම්පත ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මට කැබිනට් එකට යන්න දැන් අවසර නෑ. ඒ නිසා අපි ඒක සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කරා ලිපි හුවමාරු කරගත්තා. නමුත් ප්‍රතිඵල...
Category: දේශීය
දේශීය පුවත්