අගමැති හරිනි අමරසූරිය. ජලය අපේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යාවශ්‍යම දෙයකි. එයිනුත් පිරිසිදු ජලය කියන්නේ අපේ ජීවිතයේ නිරෝගීකම පවත්වාගෙන යෑමට අත්‍යාවශ්‍ය දෙයකි. රුවන්වැල්ල ප්‍රදේශයේ ව්‍යාපෘතියේ පළවෙනි අදියර තමයි ඔබේ ජීවිතය පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය වන පිරිසිඳු ජලය ලබාදීමේ කොටස අද සම්පූර්ණ කරලා තියෙන්නේ. මට ලැබුණු තොරතුරු අනුව මේ අදියරෙන් මිනිස්සු...
Category: දේශීය
දේශීය පුවත්