බෙන්තොට ප්රාදේශීය සභාවේ සහ ගම්පොළ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත් වී තිබෙනවා. ඒ අනුව, බෙන්තොට ප්රාදේශීය සභාවේ මංගල සැසිවාරය අද (24) පැවති අතර, එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලසන්ත විජේවර්ධන එම ප්රාදේශීය සභාවේ අභිනව...
Category: දේශීය
දේශීය පුවත්