සජිත් ප්‍රේමදාස සෘජු බදු, වක්‍ර බදු අඩු කරන්නට ඕනේ. මේ රටේ ජනතාව ඒ විඳින මහා දුක. ඒ අඩු කරන එකඟතාවය අයි. එම්. එෆ්. එකත් එක්ක ඇති කරගන්නට ඕන. අපි දන්න තරමින් කිසිම බදු බර අඩුවීමකට, බදු සූත්‍රයේ වෙනසකට, මේ මොහොත වන තෙක්වත් අයි. එම්. එෆ්. එක එකඟ වෙලා නැහැ. එතකොට...
Category: දේශීය
දේශීය පුවත්