ගාස්තු අඩු වෙනකොට, වැඩි වෙනකොට ජනතාව ඒවට පුරුදු වෙන්න ඕනේ !

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත. විදුලිය හෝ වෙනත් ඕනෑම භාණ්ඩයකට යම් පිරිවැයක් සහිත බවත්, එම පිරිවැය වෙනස් වීම අනුව එම භාණ්ඩවල මිල ගණන් වෙනස්වීම සාමාන්‍ය දෙයක් බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පෙන්වා දෙයි.වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු විදුලි ගාස්තු අඩු කළ බවත්, දැනට පවතින ආර්ථික තත්වය මත...