පිටකොටුව ව්‍යාපාරික සංගමය. අපි, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස, සහ පිටකොටුව එකමුතු නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන අපගේ මූලික වගකීමක් ලෙස, අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ රට තුළ අනවශ්‍ය ලෙස ජාතිවාදය ඇතිකරන ප්‍රකාශ වලට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.අපි දැක්කා, ගරු ජනාධිපතිතුමන් විදේශ සංචාරයන් හරහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ආයෝජන සහ හවුල්කාරීත්ව වැඩසටහන් ලබාගැනීමේ උත්සාහයන්...
Category: දේශීය
දේශීය පුවත්