ඊශ්‍රායල් ලාංකිකයින් යළි මෙරටට ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙනවා. – 19.06.2025

අමාත්‍ය විජිත හේරත්. ඊශ්‍රායල යුද ගැටුම් උත්සන්න වුවහොත්, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ආසන්න රටවලට ගෙන්වා ගෙන මෙරටට ගෙන ඒමට කටයුතු සූදානම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනුව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් තවමත් මෙරටට පැමිණිය යුතු බවට ඉල්ලීම් සිදුකර නොමැති බවයි අද...