අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ආධාර ලබා දේ. – 26.02.2026

නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් වෙනුවෙන් රජයේ සංකල්පයක් මත ක්‍රියාත්මක “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ආධාර චෙක්පත් ලබාදීමේ සමාරම්භක වැඩසටහන ඒ ඊයේ (25) අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දීය. තමන්ටම කියා නිවසක් සාදා...