ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනි ටානියා අබේසුන්දර මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් – 2024.02.10

ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදය - ටානියා අබේසුන්දර ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ මහා බැංකු අධිපතිතුමාගේ මානසික තත්ත්වය යටතේ හා ආණ්ඩුව නඩත්තු කිරීමට යොදා ඇති බදු ක්‍රමය නිසා තම අවුරුදු 23 ක ව්‍යාපාරය සහමුලින්ම කඩාවැටී ඇති බවත් සියළුම සුළු පරිමාණ ව්‍යාපාර වැසී යන...