ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත් දෙක මහජනතාව හා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා නොකර සම්මත කිරීමට...
ගම්පහ මහේස්ත්රාත්වරයාට ස්ථාන මාරුවක්(නව ප්‍රධාන මහේස්ත්‍රාත් සඳුදා වැඩ භාරගනී)
ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවන්ගේ පුහුණු ආයතනයට ස්ථාන මාරු කර තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ...
රුවන්වැලිසෑය අසල සත්‍යග්‍රහයට අධිකරණ නියෝගයක්දෙදෙනකු අත්අඩංගුවට
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයේ නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසට අදාළ පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස අනුරාධපුර...
කථානායක විශ්වාසභංගය ගැන මතභේදය දිගටම — වරප්‍රසාද ඉල්ලීම් පහත් ප්‍රතික්ෂේපයි
කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වය සහ විපක්ෂය අතර පවතින මතභේදය නොවැම්බර් 6 වැනිදා...
ජාතික රෝහලේ සේවා යථා තත්ත්වයට(කොළඹට තවදුරටත් වැසි අවදානමක්)
අධික වර්ෂාවෙන් ඇති වූ හදිසි ජලගැලීම් හේතුවෙන් බාධා එල්ල වූ කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය සේවා යථා තත්ත්වයට පත්කර තිබේ. නොවැම්බර්...





