පුළුවන් නම් ගෙවාපල්ල නැත්තන් විදුලිය නෑ

පා.ම. වාසුදේව නානායක්කාර මාධ්‍යහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ අටේ උද්ධමනය සීග්‍ර වශයෙන් ඉහලයමින් පවතින මොහොතක රටේ ජනාධිපති වරයා ඒ පිළිබදව කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව විදේශ සංචාර වල නියැළිමින් සිටින බවත් ය. වාසුදේව නානායක්කාර මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>> https://youtu.be/kruU3JKOjYk