ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක. වෘත්තිය සමිතිවලට තම සාමාජිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරන්න අයිතියක් ඇත. ආණ්ඩුවක් වශයෙන් අපිත් සේවක සුභසාධනයට වැඩි අවධානයක් යොමු කරන ආණ්ඩුවක්. ජනාධිපතිතුමන් මුදල් අමාත්‍යවරයා ලෙස වැටුප් වැඩි කිරීමක් සිදු කළේත් ආර්ථික තත්ත්වය, මිල ඉහළ යාම සහ ජනතා දුෂ්කරතාවය හඳුනාගෙනය.අපි වෘත්තිය අයිතිවාසිකම්වලට සහය...