රේගු ඩිජිටල්කරණයට ජනපතිගේ විශේෂ අවධානයක්. – 09.07.2025

ජනපති අනුර කුමාර මහතාගේ ප්‍රමුඛත්වයෙන්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඊයේ (08) ජනාධිපති කාර්යාලයේදී හමුවක් පැවැත්වුණා. මෙහිදී රේගු ක්‍රියාවලියේ සංකීර්ණතා, ඩිජිටල්කරණය, නීති සංශෝධන අවශ්‍යතාව සහ ASYCUDA පද්ධතියෙහි අඩුපාඩු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. ඉදිරි කාලයේදී රේගු ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන් ඩිජිටල් කර, ආදායම් නිවැරදිව හඳුනා ගැනීම, බදු...